Features Ganitha MIthuru - Math Games
ගණිත මිතුරු අන්තර් ක්‍රියාකාරී ජංගම දුරකථන යෙදවුම.
ඔබට විනෝදයෙන් පහසුවෙන් ගණිතය ඉගෙනගත හැකි වන ආකාරයට සකසා ඇත.සුළු කිරීමේ සහ අංක ගණිතමය හැකියාවන් වර්ධනය වන ලෙස දැලිස, සංඛ්‍යා හා නිඛිල සුලු කිරීම් ඇතුලත් අන්තර් ක්‍රියාකාරී ක්‍රියාකාරකම් මෙහි ඇතුලත්ව ඇත.
මෙම යෙදවුම භාවිතය මගින් එකතු කිරීම, අඩු කිරීම, ගුණකිරීම සහ බෙදීම යන මූලික ගණිතකර්ම හතර මනා ලෙස හැසිරවීමට හැකියාව ලැබෙනු ඇත.ක්‍රියාකාරකම් වලට අමතරව 3 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ගණිතය ඉගෙනීමට අත්‍යාවශය වන තවත් සම්පත් රාශියක් සඳහා මෙම යෙදවුම හරහා පහසුවෙන් ප්‍රවේශ විය හැකි වේ.
Ganitha Mithuru Interactive Mobile App.
Designed to make learning math easy for you to have fun with.Includes interactive functions including lattice, numbers and integer minimization to develop minimization and arithmetic skills.Using this application will enable you to master the four basic arithmetic of addition, subtraction, multiplication and division.In addition to activities, this app provides easy access to many other resources that are essential for learning mathematics from grade 3 to grade 11.
Gaming Features
Enjoy immersive gaming experience with various game modes.
Learning Tools
Enhance your learning experience with interactive features.
See the Ganitha MIthuru - Math Games in Action
Get the App Today
Available for Android 8.0 and above